කාන්තාවක් යටකර පලාගිය ජනපති ලේකම් කාර්යාලයේ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ

Friday, 04 March 2016 - 10:38

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A++%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කොටදෙනියාව මීරිගම කිතුල්වල ප්‍රදේශයේදී 69 හැවිරිදි කාන්තාවක් යටකර පලා ගිය ඩිෆෙන්ඩර් ජීප් රථය සොයා ගෙන තිබෙනවා.

පසුගිය  25 වනදා පස්වරුවේ මෙම අනතුරට ලක්වු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අදාළ ඩිෆෙන්ඩර් ජීප් රථය පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබියදීයී හමුවී ඇත්තේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව පැවසෙන අදාළ රථය සම්බන්ධයෙන් පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.