පාසල් මහා ක්‍රිකට් තරග රථ පෙළපාලියේ ගිය ජිප් රියක් පෙරලී සිසුන් 6 ක් රෝහලට

Friday, 04 March 2016 - 14:49

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොළඹ - කුරුඳුවත්ත - පුස්තකාල වටරවුමේ - ටෙනිස් පිටිය අසලදී පාසල් ශිෂ්‍යයන් ගමන් ගත් ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන මෙම අනතුර සිදුවන විට අදාළ ජිප් රථයේ ශිෂ්‍යයන් 13 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගයක් සදහා සංවිධාන කළ රථ පෙළපාලියක ගමන් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.