ත්‍රිරෝද රථයේ සිරවී මියගිය ගවයා (ඡායාරූප)

Saturday, 05 March 2016 - 10:46

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ත්‍රි රොද රථයකින් ගවයකු ප්‍රවාහනය කළ පුද්ගලයකු ගාල්ල කොට්ඨාශ දුෂණ මර්ධන අංශය මගින්  ඊයේ අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන විට ගවයා මියගොස්  සිටි බවයි පොලිසිය ප්‍රකාෂ කළේ.

සැකකරු ගාල්ල ගිංතොට ප්‍ර දේශයේ පදිංචිකරුවකු බවටයි අනාවරණය වී ඇත්තේ.



(ඡායාරූප - රොෂාන් පියතිලක)