රෝහලේ 12 වන මහළෙන් පැන පුද්ගයෙකු මරුට

Saturday, 05 March 2016 - 12:05

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද උදැසන 12 වන මහළෙන් පැන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 50හැවිරිදි තලවතුගොඩ මාදිවෙල ප්‍රදේශයේ පදංචිකරුවෙක්.

මෘත ශරිරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරික්‍ෂන සිදුකරන්නේ මරදාන පොලිසියයි.