සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ දේශපාලන අරමුණකින්

Saturday, 05 March 2016 - 13:03

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
සමෘද්ධි ව්‍යාපාරයේ මූලාරම්භය දේශපාලන පසුබිමකින් සිදුවූ බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

පොළොන්නරුවේ - පුලතිසි බුද්ධි මණ්ඩලයේ ඊයේ පැවති සමෘද්ධි නිලධාරින්ගේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එය, එවකට දේශපාලනීකරණය වී තිබූ ග්‍රාම සේවා නිලධාරි ක්‍රමයට පිළිතුරක් වූ බවයි.



අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්
Monday, 03 August 2020 - 15:28

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී... Read More

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More