භික්ෂු පනතේ අරමුණ කථානායක පහදයි

Sunday, 06 March 2016 - 8:08

%EF%BB%BF%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ඒමේ මූලික පරමාර්ථය වුයේ බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීම බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අලව්ව - තුල්හිරිය ප්‍රදේශයේ ඊයේ (05)  පැවති උත්සවයකට එක්වෙමින්.

කිසිසේත් භික්ෂූන් වහන්සේලාගේ කටයුතු වලට මැදිහත් නොවන බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.