ආරවුලට විසඳුම යකඩ පොල්ලෙන්

Sunday, 06 March 2016 - 9:08

%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පිලියන්දල - ගෝනමඩිත්ත ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 44 හැවිරිදි පිලියන්දල - බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.