අවුරුදු 4 දැරියට කල අපරාධය

Monday, 07 March 2016 - 8:34

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+4+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
වයස අවුරුදු 4 හමාරක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කර මරා දැමු පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේදීයි මෙම ඝාතනය සිදුවී ඇත්තේග මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගං ඉවුරක් අසල සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී මෙම දුෂකයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.

එම පුද්ගලයාට ස්ත්‍රී දුෂණ රැසක් සම්බන්ධයෙන් නඩු විභාගය වන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

සැකකරු සිය නිවසේදී දැරිය දුෂණය කර ඇති අතර ඝාතනයෙන් පසුව සිරුර ලී වලින් තැනු භාජනයක සගවා ඇතැයි අනාවරණ කරගෙන තිබෙනවා.