යාපනයෙන් රත්‍රං කිලෝ 7 ක් මතුවෙයි

Monday, 07 March 2016 - 10:07

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය - ඉලවාලෙයි - මාදගල් ප්‍රදේශයේදී රන් බිස්කට් කිලෝග්‍රෑම් 7 කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් ක

යාපනයේ සිට ඉන්දියාව වෙත මෙම රත්‍රං තොගය රැගෙන යාමට සූදානම් කර තිබූ බවයි සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.