රතුපස්වල යළි කැළඹෙයිද?

Monday, 07 March 2016 - 12:17

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
රතුපස්වල ගැටලු විසදන බවට රජයෙන් දුන් පොරොන්දුව ඉෂ්ඨ කරන තුරු අවදියෙන් සිටින බව රතුපස්වල වැසියන් පවසනවා.

රතුපස්වල ගම්වාසින්ගේ සියනෑ පරිසරය සුරුකිමේ ඒකාබද්ධ සංවිධානය ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවකදි එහි සභාපති ප්‍රසන්න පෙරේරා මහතා පැවසුවේ අප්‍රියෙල් 5 වැනිදාට පෙර ගැටලු විසදන බවට රජය පොරොන්දුවක් ලබාදුන් බවයි.