45 කාන්තාව අස්වාභාවිකව කෙළෙසලා

Wednesday, 09 March 2016 - 8:48

45+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B6%BD%E0%B7%8F
වලස්මුල්ල වරාපිටිය ප්‍රදේශයේ 45 ස් හැවිරිදි කාන්තාවක් අස්වාභාවිකව කෙළසු  සැකකරුවෙකු සොයා පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාව වෙළද පොළේ සිට නිවසට යමින්  සිටින අතුරතුර ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරු ඇය බලහත්කාරයෙන් නංවා ගෙන ලදු කැලෑවකට  රැගෙන ගොස් දුෂණයට ලක් කර ඇතැයි සදහන්.

සැකකරු  මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

වලස්මුල්ල පොලිසීය වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.