බඹර ප්‍රහාරයකින් 9 දෙනකුට තුවාල

Wednesday, 09 March 2016 - 16:46

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ගිනිගත්හේන - බ්ලැක්වෝටර් වතුයායේ සහ මස්කෙළිය ග්ලේනූජි වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද බඹර ප්‍රහාරයක් එල්ලවුණා.

එහිදී තුවාල ලැබූ 9 දෙනෙකු ගිනිගත්හේන, නාවලපිටිය සහ මස්කෙළිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.