හදිසි අනතුරකට ලක්වු අස්ගිරි නාහිමියන් රෝහලට

Wednesday, 09 March 2016 - 17:58

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් නාහිමියන්ට ප්‍රතිකාර කරමින් සිටින බවයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් මේවන විට 96 වන වියෙහි පසුවනවා.