සිගිරිය කරුමයක් - ගලෙන් බිමට පැන දිවිනසාගන්නවලු

Thursday, 10 March 2016 - 10:14

%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++-+%E0%B6%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%94
සීගිරි ගලට නුදුරින් නිවාස ඉදි කිරිමේ චෝදනාවක් මත තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ  සීගිරිය ගල අවට මහාපරිමාණ හෝටල් වැසිකිලි හා විවිධ ඉදිකිරීම් සිදු කරන බවයි.

ඒ පිළිබද සොයා නොබලා  තරුණයන් 4 දෙනෙකු පුරා විද්‍යා නිළධාරින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධියත් සමග සීගිරිය අවට පදිංචිකරුවන් නොසන්සුන්තාවකට පත්වව ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.  





වීඩියෝ-දඹුල්ල කාංචන කුමාර



අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්
Monday, 03 August 2020 - 15:28

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී... Read More

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More