කැකිරාවේ රිය අනතුරකින් අවුරුදු 09 ක දරුවෙකු මරුට

Friday, 11 March 2016 - 10:44

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+09+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැකිරාව - ගල්කිරියාගම - පල්ලෙබැඳියාව ප්‍රදේශයේ ඊයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 09 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සඳහන් කළේ කුඩා ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් මියගියේ ත්‍රී රෝද රථයේ ගමන්ගත් දරුවෙකු බවයි.

අනතුර සම්බන්ධයෙන් කුඩා ලොරි රථයේ සහ ත්‍රී රෝද රථයේ රියදුරන් දෙදෙනා ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More