සිඩ්නි මුහුදටත් ටොන් 4000 ක සබ්මැරීනයක්

Friday, 11 March 2016 - 13:09

%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+4000+%E0%B6%9A+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාව සහ ජපානය එක්ව ලබන මාසයේ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ජපානය සිය නවීනතම ප්‍රහාරක සබ්මැරීනයක් එක් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සබ්මැරීනයේ බර ටොන් 4000 ක්.  

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආශ්‍රිත මුහුදු තීරයේ මෙම යුද අභ්‍යාසය සිදුකරනු ඇති.


ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More

පැය 24ක් තුළ ඉන්දියාවේ තවත් කොරෝනා ආසාදිතයන් 54,000ක්
Sunday, 02 August 2020 - 11:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන්... Read More