ගෘහ සේවිකාව නිවෙස් හිමිකාරිය සහ දියණිය ඝාතනය කරයි

Friday, 11 March 2016 - 19:30

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේදී කාන්තාවක් සහ ඇයගේ දියණිය ඝාතනය කිරීමට සම්බන්ධ ගෘහ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිය මොරොක්කෝ ජාතික කාන්තාවක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඇය සේවය කල නිවසේ හිමිකාරිය සහ ඇයගේ 30 හැවිරිදි දියණිය මෙලෙස ඝාතනය කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන්.

ඔවුන් දෙදෙනා නින්දට ගිය අවස්ථාවේදී මෙම ඝාතනයන් සිදුකර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය විසින් නිවෙස් හිමිකාරිය සහ ඇයගේ දියණිය ඝාතනය කර සිරුරු කැබලිවලට කපා කසල රැගෙන යන වාහනයට දැමීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් ඊට පෙර ඇය අත්අඩංගුවට පත්ව ඇතැයි සඳහන්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් රියාද් නුවර බලධාරීන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.  



ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More

පැය 24ක් තුළ ඉන්දියාවේ තවත් කොරෝනා ආසාදිතයන් 54,000ක්
Sunday, 02 August 2020 - 11:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන්... Read More