ගුවනේදී එකිනෙකාට පහර දෙන කාන්තාවෝ

Friday, 11 March 2016 - 14:40

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D
ලොස් ඇන්ජලීස් නුවර බලා ගමන් ගත් ගුවන් යානයක කාන්තාවන් කිහිප දෙනෙක් එකිනෙකාට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙහිදී කාන්තාවන් දෙදෙනෙක් විසින් අධික ශබ්දයෙන් සංගීතයට සවන් දීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී  ඇත්තේ.

පසුව ගුවන් යානය ලෝස් ඇන්ජලීස් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේදී ගැටුමට සම්බන්ධ වූ කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වීඩියෝව පහතින්.