ලෝක ග්ලූකෝමා සතියේ පාගමනට ජනපති එක්වේ

Friday, 11 March 2016 - 15:18

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%9A%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් සංවිධාන කර තිබූ පාගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

අදෘශ්‍යමාන ග්ලූකෝමාව පරදවමු යන්න තේමා කර ගත් මෙම පාගමන කොළඹ ජාතික අක්ෂි රෝහල විසිනුයි සංවිධාන කර තිබුණේ.

විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ මෙම පාගමන ජාතික අක්ෂි රෝහල දක්වා ගමන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

ප්‍රජාතන්ත්‍රවාදයත් සෞඛ්‍යයත් එකවර රකින හැටි (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:04

අනිද්දා (05) පැවැත්වෙන මහමැතිවරණය වෙනත් වසරවල්වලට වඩා අපට සුවිශේෂී... Read More