වරෙන්තු 24ක් ලබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

Saturday, 12 March 2016 - 9:10

%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් වරෙන්තු 24ක් ලබා සිටි සැකකරුවෙකු තංගල්ල - වීරකැටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මැදමුලන - වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මොහුට වලස්මුල්ල, අගුණුකොළපැලැස්ස, මාතර, දෙයියන්දර සහ මාරවිල යන අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව සදහන්.