අමරිකාවේ දී බෞද්ධ හිමිනමකට ප්‍රහාරයක්

Saturday, 12 March 2016 - 10:07

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ දැඩි මුස්ලිම් විරෝධය හේතුවෙන් එරට වාසය කරන බෞද්ධ හිමිනමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔරිගන් ප්‍රාන්තයේ හූඞ් රිවර් ප්‍රදේශයේදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කෝසන් සැම්සන් නැමැති බෞද්ධ හිමි නමක්.

පසුගිය පෙබරවාරි 29 වන දා සිදුවූ මෙම ප්‍රහාරය සැන් ෆ්‍රැන්සිස්කෝ පොලීසිය මගින් වාර්තා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කෙසේ නමුත්, මෙම හිමි නම පහරදුන් පුද්ගලයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයකට එළඹීමට අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා. 


මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More