ගොඩනැගිල්ලකින් වැටී පිරිමි දරුවෙකු මියයයි

Sunday, 13 March 2016 - 8:30

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැදිරිගිරිය - අඹගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක අලූතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක දෙවන මහලෙන් වැටී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිරිසක් සමඟ ඊයේ වී වේලමින් සිටියදී මෙම දරුවා ඉන් බිමට වැටී ඇති බව සඳහන්.

තුවාල ලැබූ දරුවා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

මැදිරිගිරිය - අඹගස්වැව පදිංචි 13 හැවිරිදි මෙම දරුවාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.



හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More