ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක්

Monday, 14 March 2016 - 7:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ඇතැයිල විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඊයේ පස්වරුවේල තෙල්දෙණියේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.