ආණ්ඩුව ජනතාවගේ පටි තද කරයි ?

Monday, 14 March 2016 - 8:05

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%3F
ආර්ථික අර්බුදය උලුප්පා දක්වමින් ජනතාවගේ පටි තද කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසනවා.

කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකළා.