හම ගහන්න කලින් උකුස්සා එක්ක ෆොටෝත් අරන්-(ඡායාරූප)

Monday, 14 March 2016 - 9:40

%E0%B7%84%E0%B6%B8+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%86%E0%B7%9C%E0%B6%A7%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උකුස්සෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි තිබෙන සැකකරුවන් උකුස්සා සමග ගත් ඡායාරූප මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප අන්තර්ජාලයට එක්කල තරුණයාගෙන්ද පොලිසීය ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගෙන  ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.

මෙම සිද්ධියට අදාළ පසුගියදා අත්අඩංගුවට ගැණූනු ගාල්ල ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.