සුරනිමල රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

Monday, 14 March 2016 - 10:15

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත, සුරනිමල රාජපක්ෂ අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1949 ජනවාරි 5 වනදා උපත ලද ඔහු මියයනවිට පසුවුණේ 67 වන වියේයි.

බියගම එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායකවරයා ලෙස කටයුතු කළ

සුරනිමල රාජපක්ෂ 2001 - 2004 එජාප රජය සමයේ අධ්‍යාපන  සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

ඊට අමතරව මොහු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.