ජනපති නියමයෙන් විදුලි බලාගාර වලට යුධ හමුදාව කැදවයි

Monday, 14 March 2016 - 10:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සමස්ත විදුලිබල පද්ධතියට දායකත්වය සපයන සියලූ ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ යුද හමුදා නිලධාරින් අදාළ ස්ථාන වෙත යොමුවනු ඇති බවයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ.