කුමාර ගුණරත්නම් යළි රිමාන්ඞ්

Monday, 14 March 2016 - 13:41

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මේ මස 24 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ අද පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කෙරුණු අතර ලබන 24 වනදා විත්තියේ සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතයි..