කථන ආබාධ සහිත තරුණියක් සමූහ දූෂණයට ලක්වෙයි

Tuesday, 15 March 2016 - 7:01

%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කථන ආබාධ සහිත තරුණියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් ගම්පහ - වීරගුල - වල්ගම්මුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ප්‍ර දේශයෙන් පළාගොස් ඇති බවයි.