අලුත් ලංකාවට ඉඩදෙන්න එජාපය අද හයිඩ් පිටියට

Tuesday, 15 March 2016 - 8:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අලූත් ලංකාවට ඉඩදෙමු තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැළියක් අද කොළඹ හයිඞ් පිටියේද පැවැත්වෙනවා.

අමාත්‍ය ජෝන් අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන බවයි.