හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතිකයෙකු කොටුවෙයි

Tuesday, 15 March 2016 - 10:42

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙරොයින් මත්ද්‍රව්‍ය උදරයේ සඟවාගෙන පැමිණි පාකිස්තාන ජාතිකයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ මීගමුව රෝහලට ඇතුළත් කර එම මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනුණා.

එහිදී හෙරොයින් ගුලි 46ක් සොයා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාාර්යාලය සදහන් කළේ.

මේ පිළිබදව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව සැකකරු ලබන 18 වන දා දක්වා රදවාගෙන විමර්ශන සිදුකිරීමට පොලීසියට අවසර ලැබී තිබෙනවා.