කොටපොල ප්‍රදේශයේ ඉඩමකින් හිටපු හමුදා සෙබලෙකුගේ මළ සිරුරක්

Tuesday, 15 March 2016 - 15:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දෙණියාය - කොටපොල - කොස්මෝදර ප්‍රදේශයේ ඉඩමක තිබී අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය අද සොයාගත්තා.

29 හැවිරිදි ඔහු රත්නපුර - රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම තරුණයා යුද හමුදාවේ සේවය කර ඇති අතර පසුගිය වසරේදී ඉන් ඉවත් කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

ඒ ඔහුගේ කමිස සාක්කුවේ තිබූ ලිපියකින්.