එජාපයේ පාගමනක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප)

Tuesday, 15 March 2016 - 15:33

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
එක්සත් ජාතික පක්ෂයේ පාගමනක් හේතුවෙක් කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අලුත් ලංකාවට ඉඩ දෙමු යන තේමාව යටතේයි මෙම පාගමන පැවැත්වෙන්නේ. අදාළ පා ගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වුණා.

පා ගමනින් යන පිරිස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන රැළියකට සහභාගී වීමට ද නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත්වෙන්නේ.