ගුවන් යානයක් කඩා වැටී 22ක් මරුට

Wednesday, 16 March 2016 - 8:19

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+22%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉක්වදෝරයේ ආරක්ෂක හමුදාව ගමන් ගත් යානයක් කඩා වැටී හමුදා සෙබලූන් 22 මිය ගොස් තිබෙනවා.

ඇමසන් වනාන්තර කලාපයට මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය ගිය හමුදා සෙබලුන්ට ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරයා සිය ශෝකය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.