විදුලිය විසන්ධි වීමෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය අක්‍රිය වේ

Wednesday, 16 March 2016 - 10:31

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු පැය භාගයකට අත්හිටුවීමට අද පෙරවරුවේ සිදුවුණා.

අද (16) දිනයේත් කොළඹ නගරය, ඒ අවට තදාසන්න ප්‍රදේශ ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කෙරුණේ විදුලිබල අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශයට පත් කළ විදුලිය විසන්ධි කිරීමේ කාලසටහනට අනුවයි.

කොළඹ කොටස් වෙළඳපොලේ විදුලිය විසන්ධි කෙරුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විදුලි ජනන යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන්.

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අතර, මේ හේතුවෙන් ඒවායේ කටයුතුවලට එල්ල වූයේ දැඩි බාධාවක්.





සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More

කොරෝනා හේතුවෙන් අවදානමට ලක්වූ සංචාරක කර්මාන්තය (වීඩියෝ)
Monday, 03 August 2020 - 13:29

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍ර අතර ප්‍රධාන... Read More