දුම්රියේ පා පුවරුවෙන් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Wednesday, 16 March 2016 - 11:09

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
දුම්රියේ පාපුවරුවේ ගමන් කළ මගියෙකු කලාඔය පාලමේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ඊයේ පස්වරුවේ ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ගමන් කළ මගියෙකුයි ඉන් ඇද වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වව්නියාව - විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සදහන් කළා.


අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්
Monday, 03 August 2020 - 15:28

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී... Read More

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More