රටේ අනාගතය පවතින්නේ යහපාලනය මතයි

Thursday, 17 March 2016 - 6:49

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
රටේ අනාගතය පවතින්නේ සංහිඳියාව සහ යහපාලනය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.