සාරි ඇදපු නෝනගෙ අපුරු සොරකම මෙන්න - (CCTV දර්ශන සහිතයි)

Thursday, 17 March 2016 - 11:44

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B6%9C%E0%B7%99+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8++%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%28CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවි සැළකින් සුක්ෂම අයුරින් රුපියල් 5000ක ජංගම දුරකථනයක් කාන්තාවක් විසින් සොරා ගෙන තිබෙනවා.

සී සී ටී වී දර්ශන වල සටහන් දත්ත අදාළ හිමිකරු මේ වන විට පොලිසීයට භාරදී ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.

ඊයේ සිදුව ඇති මෙම සොරකමට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය මේ වන විට විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. 


ඡායාරූප- රංජීත් රාජපක්ෂ



මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More