මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක

Thursday, 17 March 2016 - 12:50

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.

එම ධුරයේ කටයුතු කළ සුරංගනී එල්ලාවල අභාවප්‍රාප්ත වීමෙන් පසුව පත් කෙරුණු නිලූකා ඒකනායක දීර්ඝ කාලයක් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා.