සුව ඇමති යළි දිවයිනට

Friday, 18 March 2016 - 7:10

%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92++%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබීම සදහා සිංගප්පූරුවට ගිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යළි දිවයිනට පැමිණ තිඛෙනවා.

හිරු කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ අමාත්‍යවරයා ඊයේ රාත්‍රි 9ග30ට යළි දිවයිනට පැමිණි බවයි.

හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබත් රෝහලට ඇතුලත් වූ අමාත්‍යවරයා එහිදී ශල්‍යකර්මයකටද ලක් කරනු ලැබුවා.