මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට ඇප

Friday, 18 March 2016 - 9:46

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා චාරිකාවේදී  ලිප්ටන් වටරවුමේ සිට තුම්මුල්ල දක්වා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අද දින අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර, ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් මෙලෙස ඔවුන්ට ඇප නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.