සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නක්

Friday, 18 March 2016 - 11:07

%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මොරටුව - සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ හට ගත් මෙම ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

ප්‍රජාතන්ත්‍රවාදයත් සෞඛ්‍යයත් එකවර රකින හැටි (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:04

අනිද්දා (05) පැවැත්වෙන මහමැතිවරණය වෙනත් වසරවල්වලට වඩා අපට සුවිශේෂී... Read More