තරුණියක් දුෂණය කළ තිදෙනෙකුට මරණ දඩුවම

Friday, 18 March 2016 - 11:11

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8
හැටන් - නෝටන්බ්‍රිජ් අළුඔය ප්‍රදේශයේ තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සහ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්  වරදකරුවන් වු  එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඒ  නුවරඑළිය මහාධිකරණය විසිනුයි.

අදාළ සිද්ධිය සිදුව ඇත්තේ 2009 වසරේදීයී.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ නෝටන්බ්‍රිජ් අළුඔය ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි 32 හැවිරිදි සහ 24 හැවිරිදි සහෝදරයින් තිදෙනෙකුටයි.