උඩින් ගිය රතුකුරුස කැබ්රියට වෙච්චදේ -(ඡායාරුප)

Friday, 18 March 2016 - 12:19

%E0%B6%8B%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AF%E0%B7%9A+-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
ලංකා රතුකුරුස කමිටුට අයත් කැබ් රථයක් ඊයේ (17) අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
කැබ් රථය මන්නාරමේ සිට යාපනයට දෙසට අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර රියදුරුට රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල බෝක්කුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කළ මන්නාරම් පොලීසිය කියා සිටියේය.

අනතුර හේතුවෙන් තුවාල ලැබූ රතුකුරුස සාමාජිකයින් දෙදෙනා මේ වන විට මන්නාරම් රෝහලේ ප්‍රතිකාර ලබනවා .

මන්නාරම් පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.



ඡායාරුප- රොමේෂ් මධුෂංඛ





මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More