ඌවේ මහඇමති සමන්තට පොල් ගසන්න සීනිගමට

Saturday, 19 March 2016 - 7:58

%E0%B6%8C%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7
තමන් පළාත් සභා මුදල් වංචා කර ඇති බවට ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කළ ප්‍රකාශයට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊයේ ප්‍රතිචාර දැක්වුවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද සහභාගි වූ උත්සවයකදීයි.

මෙම උත්සවය රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවැති අතර, ප්‍රධාන අමාත්‍යවරයා සභාව අමතන අවස්ථාවේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ද ඒ අසළ රැදී සිටියා.



අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්
Monday, 03 August 2020 - 15:28

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී... Read More

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More