අක්කරෙයිපත්තුවේදී මිනිස් ඝාතනයක්

Saturday, 19 March 2016 - 10:33

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අක්කරෙයිපත්තුව - දෙකේ කණුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන අක්කරෙයිපත්තුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා. 


වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

ප්‍රජාතන්ත්‍රවාදයත් සෞඛ්‍යයත් එකවර රකින හැටි (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:04

අනිද්දා (05) පැවැත්වෙන මහමැතිවරණය වෙනත් වසරවල්වලට වඩා අපට සුවිශේෂී... Read More