සීගිරියේ කරත්ත ගිනි ගත් හැටි-(ඡායාරූප)

Saturday, 19 March 2016 - 11:41

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සීගිරිය අසල ගාල් කර තිබු කරත්ත කිහිපයක් ගිනි තබා විනාශ කර තිබෙනවා.  

විදේශිකයන්ගේ ගමනා ගමන කටයුතු සදහා  සීගිරිය ආශ්‍රීතව කලක සිට කරත්ත නතර කර ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.

සෆාරිකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ කරත්ත වලට ගිණි තබා ඇතැයි සදහන්.

ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිගිරිය පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.  



ඡායාරූප-කාංචන කුමාර