Update : දියේ සැඟවුණු සරසවි සිසුවාගේ සිරුර ගොඩ ගනී (ඡායාරූප)

Sunday, 20 March 2016 - 9:52

Update+%3A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අඟුරුවාතොට - ප්‍රබුද්ධගල ප්‍රදේශයේදී කළු ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර අද පස් වරුවේ සොයාගෙන තිබෙනවා.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ අවසන් වසරේ සිසුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.




Update : Sunday, March 20, 2016 17.49
------------------------------------------

අඟුරුවාතොට - ප්‍රබුද්ධගල ප්‍රදේශයේදී කළු ගඟේ දිය නෑමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

24 හැවිරිදි ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සිසුවා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ අධ්‍යාපනය ලබනවා.


මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More