කිරුළපන වෙළඳසැලක ගින්නක්

Sunday, 20 March 2016 - 10:11

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කිරුළපන - සිද්ධාර්ථ මාවතේ විදුලි උපකරණ අලූත්වැඩියා කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ ඇතිවූ මෙම ගින්න කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මැඩපවත්වනු ලැබූ බවයි කිරුළපන පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් එම වෙළඳසැලට දැඩි හානි සිදුවුණා.