බැතිමතුන් රැගත් වෑන් රියක් කිලිනොච්චියේදී ලංවීම සිපගනී-(ඡායාරූප)

Sunday, 20 March 2016 - 11:44

%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%9C%E0%B6%B1%E0%B7%93-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය බලා ධාවනය වෙමින් තිබු බැතිමතුන් රැගත් වෑන් රියක් කිලිනොච්චියේදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.

ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථය  ගැටී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත්  රථයකයි.

අනතුරින් මියගොස් ඇත්තේ 70 හැවිරිදි කාන්තාවක්.

කිලිනොච්චි පොලිසිය  අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



ඡායාරූප- රොමේෂ් මධුෂංක



හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට
Monday, 03 August 2020 - 15:08

අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

වයසට නොගැළපෙන, උපන්දින සැමරුම (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:32

ළමා වයසට නොගැලපෙන ආකාරයෙන් කෲරත්වය විදහා දැක්වෙන ආකාරයෙන්... Read More

මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More